25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධියෙන් මියගිය තරුණයාගේ නිවසට හමුදාව යයි - නොසන්සුන්කාරී තත්ත්වයක්

රඹුක්කන සිද්ධියෙන් මියගිය තරුණයාගේ නිවසට හමුදාව යයි – නොසන්සුන්කාරී තත්ත්වයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය රඹුක්කන තරුණයාගේ නිවසට හමුදාව පැමිණ ඇති සිද්ධියක් ගැන පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති කළා.
ගමේ අයට ඉඩ නොදී හමුදාව අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව වාර්තා වන බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසනවා.
මේ සම්බන්ධයෙන් සොයා බලා ගමේ මිනිසුන්ට එම කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් නිවැසියන්ගේ කැමැත්තට අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.