25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ගැන අගමැතිගෙන් ට්විටර් පණිවුඩයක්

රඹුක්කන සිද්ධිය ගැන අගමැතිගෙන් ට්විටර් පණිවුඩයක්

රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කනගාටුවට පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ටේටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සෑම විටම ගෞරවාන්විතව සේවය කළ ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

විරෝධතාකරුවන්ටද, සියලු දෙනාට සමාන ගෞරවයෙන් යුතුව සිය ප්‍රජා අයිතිය භාවිත කරමින් විරෝධතාවයේ නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම සටහන මගින් ඉල්ලා සිටියි.