31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් රාජ්‍ය අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙරෙ දිවුරුම් දී තිබේ.

ඒ අනුව සුරේන් රාඝවන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේත්, සදාසිවම් වියලේන්ද්‍රන් තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයේත්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේත්, මොහොමඩ් මුෂාරෆ් පේෂ කර්මාන්ත හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේත් දිවුරුම් දී තිබේ.