30 C
Colombo
Monday, December 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබල්ලන්ට හා බූරුවන්ට සාටක පලදවලා

බල්ලන්ට හා බූරුවන්ට සාටක පලදවලා

තම ගැටළුවලට විසදුම් ඉල්ලා රට තුළ විවිධ ප්‍රදේශයන්හි පැවැත්වෙන විරෝධතාවන් නිර්මාණශීලී ආකාරයෙන් සිදුවෙමින් තිබේ.

ස්ථාන දෙකක පැවති විරෝධතාව දී බල්ලෙකුට සහ බූරුවෙකුට සාටක පලදවා තිබෙනු දක්නට ලැබිණි.