25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධිය ගැන විශේෂ අනාවරණයක්

රඹුක්කන සිද්ධිය ගැන විශේෂ අනාවරණයක්

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් සුවිශේෂී අනාවරණයක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ විරෝධතාකරුවන් පාලනයට යෙදවූ පොලිස් කණ්ඩායම් විසින් T 56 ගිනි අවි 4ක් භාවිත කර ඇති බවය.

එසේම මෙහිදී පොලිස් කණ්ඩායම් විසින් T 56 උණ්ඩ 35ක් භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අතර රඹුක්කනදී පැවැති උද්ඝෝෂණය අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය‍ට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු අද (22) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.