― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඇරඹේ

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඇරඹේ

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

ඩොලරයේ අගය ඉහළ යාම සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.