ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්රී ලංකාවේ බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් අද (25) රුපියල් 345ක් ලෙස සටහන් කර තිබේ.
රුපියල අවප්රමාණය වීම හේතුවෙන් ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාමේ ප්රවණතාවක් දක්නට ලැබෙන අතර ශ්රී ලංකාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතී.