27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක්

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක්

මෙම මාසයේ ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 3199 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය මාර්තු මාසයේද ඩෙංගු රෝගීන් 3040 ක් වාර්තා වී ඇති බවත් වර්ෂාවත් සමග ඉදිරියේදි ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බවත් එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කළේය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16903 දෙනෙකු වාර්තා වී තිබේ.