― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF වෙතින් දැනුවත් කිරීමක්

IMF වෙතින් දැනුවත් කිරීමක්

IMF ආසියා – පැසිෆික් කලාපීය වැඩ බලන අධ්‍යක්ෂවරිය පවසන්නේ ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවත් බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවත්ය.

පසුගියදා මුදල් අමාත්‍ය අලි සබ්‍රි IMF පිළිබඳ සාකච්ඡා සඳහා දිවයිනෙන් පිට ව ගියා. කෙසේ නමුත් එම සාකච්ඡා තවම නිමා වී නොමැත. IMF යාම පිළිබඳ හා ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා චීනය සමඟ ඇති ද්වීපාර්ෂවීය ණය සබඳතාවලට බලපෑමක් ඇති විය හැකි බව මෙරට චීන තානාපතිවරයා ඊයේ (25) පැවසීය.