28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නියෝගයක්

මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නියෝගයක්

භාෂණයේ නිදහස හා රැස්වීම් පැවැත්වීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතර ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නියම කළේය.