28.6 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙකු ඉලක්ක කර ඊයේ (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.