24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුන් සාන් සුකීට වසර 05ක සිරදඬුවමක්

අවුන් සාන් සුකීට වසර 05ක සිරදඬුවමක්

මියන්මාරයේ අධිකරණයක් විසින් එරට හිටපු නායිකා අවුන් සාන් සුකීට එරෙහිව වසර 05ක සිරදඬුවමක් ලබාදී තිබේ.

ඇයට එරෙහිව ගොනුකර තිබූ දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව එම අධිකරණය නියෝග කිරීම හේතුවෙන් ඇයට මෙම සිර දඬුවම නියෝගය ලබා දී ඇත.

මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත් අතර 76 හැවිරිදි අවුන් සාන් සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසුවෙයි.