― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුටින්ගෙන් ලෝක නායකයින්ට රතු එළි

පුටින්ගෙන් ලෝක නායකයින්ට රතු එළි

යුක්‍රේනයට සහයෝගය දක්වන ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.

මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බව රුසියානු ජනපතිවරයා පවසයි.

අවශ්‍ය වුවහොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නො වන බවද පුටින් අවධාරණය කළේය.