26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කළුතර ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කළුතර, තොටුපල හන්දියේ ඉන්ධන පෝළිමක සිටි පුද්ගලයෙක් හදිසියේ රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඔහු රෝගාතුර වීමෙන් අනතුරුව ගිලන් රථයකින් නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇතත් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.