27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තය අපිට ණයට කිරි දෙයි

නවසීලන්තය අපිට ණයට කිරි දෙයි

ශ්‍රී ලංකාවට නවසීලන්තයේ කිරි හා සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමයට ලබා දීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් එකඟත්වය පළ කර තිබේ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමති දිනේෂ් ගුණවර්ධන හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම හා නවමු ආර්ථික හා සංවර්ධන සංකල්පයන් කෙරෙහි යොමුවීම පිළිබඳවද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.