― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමඩකලපුවේදී ජනතා විරෝධය මැද පිල්ලෙයාන් පලා යයි

මඩකලපුවේදී ජනතා විරෝධය මැද පිල්ලෙයාන් පලා යයි

මඩකලපුවේදී මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ජනතාව විසින් එලවා දැමීමට කටයුතු කර තිබේ.

මෙම මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම සඳහා අමාත්‍යවරයා පැමිණ ඇති අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට එකතු වී තිබෙනවා.
ඒ අවස්ථාවේදී එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථායෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.