25 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට තවත් යුද ආධාර

බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට තවත් යුද ආධාර

යුක්රේනයට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 375ක යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ.

අද එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේන පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් පෙරද අවස්ථා කිහිපයකදී බ්‍රිතාන්‍යය රජය විසින් මිලියන ගණනක යුද ආධාර යුක්රේනය වෙත ලබාදීමට කටයුතු කර තිබුණි. යුක්රේන වැසියන් 86,000කට වීසා බලපත්‍රද නිකුත් කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබේ.