ඖෂධ සපයා ගැනීමේදී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ඖෂධ හිඟයක් පවතී නම් 1999 සුවසැරිය ක්ෂණික ඇමතුම් අංකය අමතා තමාට පවතින ඖෂධ පිළිබඳ ගැටලුව දැනුම්දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.