― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - අන්තරේ පාර්ලිමේන්තුව වටලයි

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් – අන්තරේ පාර්ලිමේන්තුව වටලයි

ආණ්ඩුවට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට පැමිණි පාගමන පොල්දූව හන්දියේ දමා තිබූ මාර්ග බාධක කඩා බිඳගෙන ඉදිරියට ගමන් කිරීම නිසා ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල වාහන තදබදයක් ඇතිව තිබෙන බව අප වාර්තාකරු පැවසීය.