31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalස්වාධීන වූ මන්ත්‍රීවරුත් විශ්වාසභංගයට අත්සන් තබයි

ස්වාධීන වූ මන්ත්‍රීවරුත් විශ්වාසභංගයට අත්සන් තබයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට ලිපියක් යවා තිබෙනවා.
ඒ ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසුව සිදුකරන සැලැස්ම කුමක්ද යන්නයි.
තවද ඔවුන් විසින් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්…