30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන්නැයි ඉල්ලයි

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන්නැයි ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙස අලුත්කඩේ අංක 04 ⁣මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කෙරුණා .ඒ අනුව එය මැයි 23 දක්වා විදෙස් ගමන් තහනම දීර්ඝ කරමින් නැවතත් සිතාසි නිකුත් කරන ලදී