― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකටුනායක ආයෝජන කලාපය ඉදිරිපිට විරෝධතාවක්

කටුනායක ආයෝජන කලාපය ඉදිරිපිට විරෝධතාවක්

අද (06) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපය ඉදිරිපිට මේ මොහොතේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

හර්තාලයට සහය දැක්වීම සඳහා අද දිනයේදී ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කර්මාන්තශාලා බහුතරයක් වසා දමා ඇති අතර සේවකයින් හර්තාලයට සහාය පළ කිරීම සඳහා මාර්ගය දෙපස එක් රැස් වී තිබේ.