― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශේෂ කැබිනට් හමුවේදී, අගමැති මහින්ද ඉල්ලා අස්වෙන බව කියයි..?

විශේෂ කැබිනට් හමුවේදී, අගමැති මහින්ද ඉල්ලා අස්වෙන බව කියයි..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ඔහු සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් එලැඹෙන සඳුදා වන විට ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.