අද සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
