27.8 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා ceypetco ඉන්ධනහල් පරික්ෂා කෙරේ

දිවයින පුරා ceypetco ඉන්ධනහල් පරික්ෂා කෙරේ

ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලද පැමිණලි මත ලංකා ඛනිජතෙල් සංස්ථාවේ දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීම ආරම්භ වී තිබේ.

මේ අතර මාර්ගෝපදේශ කඩකරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පවසයි.