26.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබුදු අප්පච්චි හෙට යන්න.. දැං ඇති.

බුදු අප්පච්චි හෙට යන්න.. දැං ඇති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අනුරාධපුරයේදී ජනතා විරෝධයක් එල්ල වී තිබේ.

ඔහු අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි ජනතාවගෙන් මෙම විරෝධය එල්ල වූ බව වාර්තාකරුවන් කියති.