32 C
Colombo
Saturday, May 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

කොරෝනා සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද (09) සිට ආරම්භ කෙරේ.

තෙවන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.