30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමුළු රටේම අඛණ්ඩ වැඩ වර්ජනයක්

මුළු රටේම අඛණ්ඩ වැඩ වර්ජනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික, වතු, වරාය, රෝහල්, තැපැල්, දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වන බවයි.