23.9 C
Colombo
Friday, December 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉල්ලා අස් වූ අගමැති ජනපතිට ලියූ ලිපිය මෙන්න

ඉල්ලා අස් වූ අගමැති ජනපතිට ලියූ ලිපිය මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට මහජනතාවගේ එල්ලවන විරෝධය මාධ්‍යයේයි.