― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයෝෂිත රාජපක්ෂ බිරිඳ සමඟ රටින් පැන යයි?

යෝෂිත රාජපක්ෂ බිරිඳ සමඟ රටින් පැන යයි?

මහින්දගේ පුත් යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09) අලුයම දිවයිනෙන් පැණ ගොස් ඇතැයි වාර්තා වෙයි.

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් U469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.