29 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුමාර වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

කුමාර වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පහරකෑමට ලක් වූ කුමාර වෙල්ගමගේ එක් අතකට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහුගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් පලාගිය මන්ත්‍රීවරයාගේ රියදුරුද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ (09) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැතිර ගියේ මාකුඹුර ප්‍රදේශයේදී පිරිසකගේ පහර කෑමට ලක්වූ මන්ත්‍රී කුමාර වෙල්ගම ජීවතක්ෂයට පත්ව ඇති බවයි.