27 C
Colombo
Friday, October 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගමට පහර දුන් මැරයන් ගැන විමර්ශන කඩිනම් කරන්න

ගෝඨාගෝගමට පහර දුන් මැරයන් ගැන විමර්ශන කඩිනම් කරන්න

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සිදුවීමට අදාලව කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (10) දිනයේ නියෝග කළ බවයි.