― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඊයේ ප්‍රහාරයට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

ඊයේ ප්‍රහාරයට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

සාමකාමී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් නායකයන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසට එරෙහිව විමර්ශනයක් පවත්වා නඩු පවරන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබේ.