― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආගමන විගමන නිලධාරිනුත් වැඩ වරන ලකුණු

ආගමන විගමන නිලධාරිනුත් වැඩ වරන ලකුණු

රට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරීවලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන් රටින් බැහැරව යෑමක් පිළිබඳව සංවාදයක් පවතින පසුබිමක සිය නිලධාරීන්ටද අවදානම් තත්ත්වයක් පවතින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.