― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නව සොයා දෙන්න

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නව සොයා දෙන්න

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මේ අවස්ථාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වනවා.
රට පුරා ප්‍රශ්න රාශියක් මතුව ඇති මොහොතක රට පුරාම ගැටුම් ඇතිවී තිබෙන මොහොතක ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කුමක් සිදුකළාද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින්..
ආරක්ෂක ලේකම්තුමනි, ඔබ නිදිද..?