27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ආරක්ෂක අංශ ප්‍රධානී, අරලියගහ මන්දිරයේ නිලධාරී, කොල්ලුපිටිය OIC අද CIDයට

අගමැති ආරක්ෂක අංශ ප්‍රධානී, අරලියගහ මන්දිරයේ නිලධාරී, කොල්ලුපිටිය OIC අද CIDයට

සාමකාමී විරෝධතාවලට පහරදීම සම්බන්ධයෙන් හිටපු අගමැති ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ නිලධාරියා, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.