24.5 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන්...

ඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන් දැනුම් දෙයි

ඇඳිරි නීතිය පවතින මොහොතේ පොදු ස්ථානවල රැඳී සිටිය නොහැකි බව ගෝඨාගෝගමට පොලිසියෙන් දන්වා තිබේ.

පොලිසිය මේ බව නිවේදනය කර ඇත්තේ ශබ්ද විකාශන යන්ත්‍රවලිනි.