29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට පැන ඒම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට පැන ඒම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ශ්‍රී ලාංකිකයන් උතුරේ සිට ඉන්දියාවට පැන ඒම වැළැක්වීම සඳහා එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මුර සංචාරක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මුර සංචාර සඳහා යාත්‍රා 16ක් යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.