25 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුවේ තීරණ නිසා සිලෝන් ටී කීර්තිනාමය අහිමි වෙලා

ආණ්ඩුවේ තීරණ නිසා සිලෝන් ටී කීර්තිනාමය අහිමි වෙලා

විපක්ෂ නායක

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් අන්තනෝමතික තීන්දුව නිසා සිලෝන් ටී කීර්තිනාමය රටට අහිමි වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පැවසීය.

අද වන විට තේ අස්වැන්න 50% කින් පහළ බැස ඇති බව සඳහන් කරන විපක්ෂ නායකවරයා තේ කර්මාන්තය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසන ගොවි හද ගැස්ම වැඩසටහනට ඊයේ (13) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

පහන් විජේසේකර