― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද කෙටි ගමන් බස් රථ ක්‍රියාත්මකයි

අද කෙටි ගමන් බස් රථ ක්‍රියාත්මකයි

අද (13) ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාවේදී පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කෙරේ.

අද පස්වරු දෙක දක්වා කෙටි ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් අවශ්‍යතාවයක් මතුවුවහොත් අතිරේක බස් රථද ධාවනයට එක්කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ අතර කාර්යාලය දුම්රිය සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.