― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් සිදුකරන ගෙවල් ගිනිතැබීම්,කොල්ලකෑම්, පහරදීම් ආදා සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනූව,  ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය – 076-7392977 / 011-2441146, මහජන ආරක්ෂක අමාත්‍යාංශය 118 යන දුරකථන අංක අමතා ඔබට තොරතුරු ලබාදිය හැකියි.