― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලයි

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලයි

ඉදිරි සති දෙක තුළ ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබීමට නියමිත ඉන්ධන මඟින් ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමය හැකි අතර ඉන්ධන පිරවුම්හල් 1190ක මේ වනවිටත් අවශ්‍ය ඉන්ධන කරයුතු සිදුකෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරි දිනවල පෝලිම්වල සිටීමෙන් හා ඉන්ධන අනවශ්‍ය ලෙස ලබා ගැනීමෙන් වළකින ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.