29 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව අයවැයක් කඩිනමින්

නව අයවැයක් කඩිනමින්

වසරේ ඉතිරි මාස කිහිපය සඳහා අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පක්ෂ 10 නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ,

“වර්තමාන තත්ත්වය ඇගයීමට ලක්කර අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා අගමැතිතුමා කිව්වා. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් දක්වා වූ කාලය සඳහා වන වැඩසටහන අයවැයක් ලෙසින් නුදුරු කාලයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අගමැතිතුමා කිව්වා.” යනුවෙනි.