27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ධාවනය ගැන හදිසියේ ගත් තීරණය මෙන්න

දුම්රිය ධාවනය ගැන හදිසියේ ගත් තීරණය මෙන්න

අද (16) රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ යළි ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ දුම්රිය ධාවනය කළ නොහැකි නිසා මෙම තීරණයට එළඹි බවත් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියද අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.