27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්තාවක්

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්තාවක්

මැයි 09 වෙනිදා ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින අය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධතාවක් සිදුකරනවා.
මෙම විරෝධතාවක් හේතුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.