31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව අගමැතිගේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය අදයි

නව අගමැතිගේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය අදයි

අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (17) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

අද දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රථමයෙන් කළ යුතුව පවතින්නේ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරි පෙළ ආසනයක් හිමිවනු ඇති බවට වාර්තා වන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 8.30ට පැවැත්වීමට නියමිතය.