― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගෝඨාගෝගමට’ සහ ‘මයිනාගෝගමට’ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.