24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරීන් හා මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

හරීන් හා මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අමාත්‍ය ධුර බාරගත් හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාවගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා ඇති බව සජබ මහලේකම් පවසයි.