25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිල නැවතත් ඉහළට?

ගෑස් මිල නැවතත් ඉහළට?

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස නැවත ගෑස් මිල ඉහළ දැමුවහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා යනු ඇති බවයි එහි ප්‍රකාශකයකු පැවසුවේ.

මේ වන විට අලෙවි වන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860කට අලෙවිවන අතර ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත පවතින මිලට ගෑස් අලෙවි කිරීමට නොහැකි බවද සමාගම දැනුම් දී ඇත.