30.6 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හල් 40ක් වැසේ

ඉන්ධන පිරවුම්හල් 40ක් වැසේ

පිරවුම්හල් සේවකයන් බියවද්දා පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බවද කපිල නාඔටුන්න සඳහන් කළේය. මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සඳහන්ය.